යුද්ධය නිමා වන දිනය කියන්න බෑ – ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්

ඉරානයට එරෙහිව දියත් කර ඇති යුද්ධය අවසන් කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් නොමැති බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා.

ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්  මෙසේ  කියා සිටියේ යුද වියදම් සදහා තවත් අමතර අමෙරිකානු ඩොලර් බිලියන 200ක ප්‍රතිපාදන අවශ්‍ය බව ද වැඩිදුරටත් පෙන්වා දෙමින්ය.

Share This