යාපනයේ සිට තමිල්නාඩුව අතර නව ගුවන් සේවාවක්

යාපනයේ සිට තමිල්නාඩුවේ ට්රිචී ගුවන්තොටුපොල අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කරන බව ඉන්දියාවේ indigo ගුවන් සමාගම තීරණය කර ඇත.
ඒ අනුව මෙම මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බවයි.
එම ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.
චන්දන ලක්මාල්