”මේක ක්‍රිකට් නෙවෙයි, මේක පට්ටපල් වංචාවක්!” – නසාර් හුසේන්ගෙන් ප්‍රකාශයක්
![]()
ක්‍රිකට් ලොව කැළඹූ නසාර් හුසේන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය!
”මේක ක්‍රිකට් නෙවෙයි, මේක පට්ටපල් වංචාවක්!” – ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය අතරතුර නසාර් හුසේන් සජීවීව ICC ය සහ ජේ ෂා (Jay Shah) දැඩිව විවේචනය කරයි.
ඔහු පැවසූ ප්‍රධාන කරුණු කිහිපයක්:
පිටිය සකස් කිරීමඉන්දියානු කණ්ඩායමට වාසි සහගත වන ලෙස ලෝක කුසලාන අවසන් මහා තරගයක පවා පිටිය (Pitch) සකස් කිරීම ක්‍රීඩාවේ ජීව ගුණයට නිග්රහයකි.
අසමබර ක්‍රීඩාව පවර්ප්ලේ එකේදී ලකුණු 92ක් ලබා ගැනීම සාමාන්‍ය දෙයක් නොවන බවත්, පන්දු යවන්නන්ට ද සාධාරණ අවස්ථාවක් තිබිය යුතු බවත් ඔහු පවසයි.
විශ්වාසය පළුදු වීමමේ විදිහට දේවල් සිද්ධ වුණොත් කිසිම කෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව විශ්වාස නොකරන බව ඔහු අවධාරණය කරයි.
