මෙරටට එන සංචාරකයන්ට අද සිට විද්‍යුත් අවසර පත්‍රය අනිවාර්යයි

මෙරටට එන සංචාරකයන්ට අද සිට විද්‍යුත් අවසර පත්‍රය අනිවාර්යයි

-ශිරාන් රණසිංහ-
ශ්‍රී ලංකාවට එන සෑම විදේශිකයෙක්ම මෙරටට ඇතුළු වීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රය (ETA) ලබා ගැනීම (15දා) සිට අනිවාර්ය කර ඇත.
මෙරට සංචාරක වීසා නොමිලේ ලබන රටවල්වල සංචාරකයන්ටද මෙය ලබා ගැනීම අනිවාර්ය කර තිබේ.

Share This