ඊයේ (24) දින පැවති මුදල් ප්රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් පවසනවා.
ඒ අනුව එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය (OPR) වත්මන් මට්ටම වූ 7.75% ලෙස නොවෙනස්ව තබා ගැ
නීමටයි තීරණය කර ඇති බව සදහන් වන්නේ.
