මී උණ රෝගීන් වැඩිවීමේ අවදානමක්

මී උණ රෝගීන්ගේ වර්ධනයක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මෙරටින් වාර්ෂිකව මී උණ රෝගීන් 600ත් 700ත් අතර ප්‍රමාණයක් වාර්තා වන අතර කුඹුරු වගා ආරම්භයත් සමග එම රෝගීන් වර්ධනය විය හැකි බවද ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙෂ සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.