මාතලේ පොල් වත්තක පොල් අහුලන්න ගිය දෙදෙනෙක්ට වෙඩි – වෙඩි වැදුණු අයෙක් රෝහලේ

මාතලේ පොල් වත්තක පොල් අහුලන්න ගිය දෙදෙනෙක්ට වෙඩි – වෙඩි වැදුණු අයෙක් රෝහලේ

(සෙනාෂ් කොළවත්ත, මින්නේරිය – නිශ්ශංක වෙලගෙදර)
මාතලේ, කොහොලන්වල ප්‍රදේශයේ අක්කර විසිපහක් පමණ විශාල පොල් වත්තක පොල් ඇහිදීමට ගිය දෙදෙනෙක්ට මුරකරු කළ වෙඩි තැබීමෙන් එක් අයෙක් තුවාල වී ඇතැයි මහවෙල පොලිසිය කියයි.
තුවාල ලැබූ පුද්ගලයා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා බිම වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහලට ඇතුළත් කර තිබේ

Share This