මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයිApril 2, 2026 1:09 pmශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ චරිතයක් වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවිය. Share This