මහින්ද බලන්න රනිල් ගිහින්

මහින්ද බලන්න රනිල් ගිහින්

(ශිරාන් රණසිංහ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් බැලීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තංගල්ලෙ,කාල්ටන් නිවසට අද (28) පෙරවරුවේ ගියේ ය.
රටේ වර්තමාන දේශපාලන තත්ත්වයන්,සෞබ්‍ය තත්ත්වයන්,ඉදිරි දේශපාලන කටයුතු ඇතුළු විවිධ තොරතුරු දෙදෙනා බෙදා හදා ගැනීමට කටයුතු කළ බව ද දැනගන්නට ලැබේ.

Share This