මහරගම අපේක්ෂා රෝහලේ විකරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර තුනක් බිඳවැටෙයි

මහරගම අපේක්ෂා රෝහලේ විකරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර තුනක් බිඳවැටෙයි

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක්ම බිඳ වැටී ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්ෂණික වේදීන්ගේ සංගමය පවසයි.

ඒ අනුව දෛනික රෝගීන් 250 කගේ පමණ විකරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිටි අතර කඩිනමින් එය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම සංගමය කියා සිටියේය .

චන්දන ලක්මාල්

Share This