මධුෂානිගෙන් ශ්රී ලංකා වාර්තාවක්

අද දියගම ක්රීඩාංගනගේ පැවති මලල ක්රීඩා ළමු තේරීම් තරගවලදී ශ්‍රී ලක් මලල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් කාන්තා තුන් පිම්ම ඉසව්ව සදහා සහභාගී වූ මධුෂානි හේරත් ඒම ඉසව්වෙන් මීටර් 13.68ක් වාර්තා කමින් නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටවූවාය. 
ඇය අභිබවා ගියේ 2018 දී විදූෂා ලක්ෂාණි විසින් පිහිටුවන ලද මීටර් 13.66 ක ජාතික වාර්තාවයි. 
 
Share This