මධ්‍යම අධිවේගයේ රඹුක්කන – ගලගෙදර කොටස නිමකරන්න ටෙන්ඩර් කැඳවයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස සාදා නිම කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි. වසර 2015 දී ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් නතර කර දමා තිබුණ ද යළි 2025 සැප්තැම්බර් මාසයේ සිට යළි තුන්වන අදියර ය

ටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටස කඩිනමින් ඉදිකරමින් පවතියි.

Share This