මධ්‍යම අධිවේගයේ අනතුරකින් දෙදෙනෙක් මරුටSeptember 3, 2025 3:16 pmමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම මදුරුපිටිය ප්‍රදේශයේදී 03දා අලුයම කිරි බවුසරයක් හා ලොරියක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ. Share This