මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අලුත් අධ්‍යක්ෂවරයෙක්

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට අලුත් අධ්‍යක්ෂවරයෙක්

-සෙනාෂ් කොළවත්ත-
මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එච්.එම්.සී.පී. හේරත් පත්කර ඇත.
ඒ අනුව එහි අධ්‍යක්ෂ ලෙෂ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩ බලන අණ දෙන නිලධාරි ලෙෂ මාරුකර යවා තිබේ.

Share This