ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබුවා.
යාත්‍රාව සමග එහි සිටි ධීවරයින් 05 දෙනෙකුද නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන්ද දික්ඕවිට ව
රාය වෙත රැගෙන විත් තිබෙනවා.
