බොලිවියාවේ දී ගුවන්යානයක් කඩා වැටෙයි පුද්ගලයින් 15 ක් ජීවිතක්ෂයට

බොලිවියානු ගුවන් හමුදාවට අයත් C-130H හර්කියුලිස් (C-130 Hercules) වර්ගයේ ප්රවාහන ගුවන් යානයක් ලා පාස් (La Paz) නුවර එල් ඇල්ටෝ ජාත්යන්තර ගුවන්තොටුපළට (El Alto Inteational Airport) පිටතින් පිහිටි ප්රධාන මාවතකට කඩා වැටී තිබෙනවා මේ හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. එල් ඇල්ටෝ ප්රදේශයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගුවන් යානය ගොඩබැස්සවීමේ දී ධාවන පථයෙන් ලිස්සා යාමෙන් අනතුර සිදුව තිබෙනවා.

Share This