බොරුවට කලබන වුනොත් QR ඒක ගේන්න වයි
බොරුවට කලබල වෙලා ඉන්ධන රැස් නොකරන ලෙස බලශක්ති නියෝජ්‍ය ඇමැති අක්රම් ඉල්ලියාස් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපරටට ඉන්ධන වැඩි පුර පැමිණෙන්නේ මැදපෙරදිග නොවන රට වලින් බවයි ඒතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ. අවශය වුවහොත් ඉන්දියාව, මැලේසියාව හෝ කොරියාවෙන් ඉන්ධන ආනයනය කළහැකි බව නියෝජ්‍ය අමාත්‍යවයා සදහන් කරනවා. ඩීසල් දින 35ක්, පෙට්රල් දින 37ක්, සුපර්ව ඩීසල්නා දින 35ක්, ගුවන් යානා ඉ දින 47කටත් සංචිත පවතින බව ඒතුමා පවසනවා.
අමාත්‍යවරයා අවධාරනය කරන සිටින්නේ ජනතාව අනවශ්‍ය ප්රමාණයට ඉන්ධන රැස් කරන්නට පෙළඹුනොත්, QR ක්රමයට ඉන්ධන නිකුත් කිරීමට සිදුවිය හැකි බවයි. ඉන්ධන රැස් කර තබාගන්නා පුද්ගලයන් ගැන සොයා බැලීමට පොලිසිය දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා පවසා සිටියා.
