බැග්ඩෑඩ් හිදී පැහැර ගත් ඇමරිකානු මාධ්‍යවේදිනිය නිදහස්
පසුගිය සතියේ බැග්ඩෑඩ් නුවරදී පැහැරගෙන ගිය ඇමරිකානු මාධ්යවේදිනියක වන ෂෙලී කිට්ල්සන් නිදහස් කර ඇති බව එක්සත් ජනපද රාජ්ය ලේකම් මාර්කෝ රුබියෝ අඟහරුවාදා තහවුරු කළේය.
ඉරානයේ සහාය ලබන කටායෙබ් හිස්බුල්ලා සං
විධානය විසින් මාර්තු 31 වැනිදා ඇය පැහැරගෙන ගිය අතර සතියකින් පසුව නිදහස් කර ඇත.
විධානය විසින් මාර්තු 31 වැනිදා ඇය පැහැරගෙන ගිය අතර සතියකින් පසුව නිදහස් කර ඇත.