බ්ලොක් වෙච්ච වෑල් තුන ගැන බලන්න රනිල් සිංගප්පූරුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෛද්‍ය පරීක්ෂණ කටයුත්තක් සඳහා ඊයේ (15) දිනයේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එම පරීක්ෂණයට මුහුණ දීම සඳහා ඔහු එළැඹෙන බදාදා (18) රෝහල් ගතවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

සති දෙකක් හෝ තුනක් අතර කාලයක් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

 

Share This