පෞද්ගලික බස් වලට තෙල් ලංගමෙන්

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා ඉන්ධන නිකුත් කරන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බව බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

ඉන්ධන සංචිත කළමනාකරණය කර ගැනීම සඳහා අද(15)සිට  “කිව් ආර්” කේතය හඳුන්වා දීමට රජය තීරණය කළේය. ඒ අනුව මගී ප්‍රවාහන බස් රථ සඳහා දිනකට ඉන්ධන ලීටර් හැටක් ලබාදීමට නියමිත බව වැඩි දුරටත් සදහන්වේ

Share This