පේරාදෙණිය සරසවි සිසුන්ට බඹර ප්‍රහාරයක්

(මහනුවර – සමරනායක)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු ‘පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයක් හේතුවෙන් 8 දෙනකු තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
තුවාල ලැබූවන් අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ද වන අතර අවට බඹර වද පිළිබඳ විශ්වවිද්‍යාල පරිපාලනය විමර්ශනයක් අරඹා ඇත.
