පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොවේ…..
ඉන්ධන මිල ඉහළ ගියද පාසල් සිසු ප්‍රවාහන ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා අන්තර් පාසල් සිසු ප්‍රවාහන රථ සංගමය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. දෙමාපියන්ගේ ආර්ථික තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔවුන් වැඩි දු
රටත් පවසයි.
නමුත් ඉදිරියේදී නැවතත් ඉන්ධන මිල වැඩි වුවහොත් අකමැත්තෙන් වුවද පාසල් ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමට සිදුවනු ඇතැයිද එම සංගමය වැඩිදුරටත් කියා සිටී.
