පාසල් උත්සවවල බර මව්පියන්ට දාන්න එපා – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
මව්පියන්ට බරක් නොවන ලෙස පාසල් වල උත්සව සංවිධානය කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 වසරේ වෙන් කළ මුදල් නිසි පරිදි පාසලේ සංවර්ධන කටයුතුවලට යොදා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් කියා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොටිඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

