ප්‍රවීණ රංගන ශිල්පිනි සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
ඇය මිය යන විට (61) වන වියේ පසු .
කලක සිට රෝහල්ගතව සිටි එමහත්මිය මිය යන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය.
හම්බන්තොට මුල්කිරිගලක දී 1964 උපත ලබා ඇත.
මුතු පලස, චාරුලතා, දෙවිනුවර, ගිරිකුල, කන්දෙ ගෙදර ආදී ටෙලිනාට්‍යයේ රසකට රංගනයෙන් දායක වී ඇති අතර සරෝජා,රන් කෙවිට , ප්‍රවේශය ආදී චිත්‍රපටි රසකටද රංගනයෙන් දායක වී ඇත.
එක්දරු මවක් වන සුසන්තා චන්ද්‍රමාලී මහත්මිය යොවුන් රංගන ශිල්පිනියක් වන තිසුරි ඉවන්තිකාගේ මවයි.
චන්දන ලක්මාල්