ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් දඩය මිලියනයක්

ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් දඩය මිලියනයක්

(ගා.මා. කුමාර
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා වූ දඩය මිලියනය දක්වා වැඩිකර තිබේ.
එම දඩ මුදල මීට පෙර 10,000ක් ව පැවැති අතර පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බවත් ඒ සඳහා පනත ළඟදීම එළිදක්වන බවයි.
අහිතකර ප්ලාස්ටික් නිසා ජෛව වවිධත්වයට වන විශාල හානිය මේ මගින් අවම කිරීමට බලාපොරොත්තු වේ.

Share This