ප්‍රභාකරන්ගේ අඹ වත්ත කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට

ප්‍රභාකරන් මාධ්‍ය හමුව පැවැත්වූ කිළිනොච්චියේ වට්ටකච්චි ‘අඹ වත්ත’ හමුදාව යළි බාර දෙයි!
2002 වසරේදී දකුණේ මාධ්‍යවේදීන් සමඟ ප්‍රභාකරන් සුප්‍රසිද්ධ සාකච්ඡාව පැවැත්වූ, කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පිහිටි අක්කර හතක භූමිය වසර 15කට පසු යුද හමුදාව විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
