ප්රදේශ කිහිපයකට නායයෑම් රතු නිවේදන: අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයෙන් මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල ප්රාදේශීය ලේකම් කොට්ඨාස 25ක් සඳහා ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබෙන බව සඳහ්න්.
මහනුවර දිස්ත්රික්කය
මැදදුම්බර
උඩුදුම්බර
උඩුනුවර
දොළුව
පහතහේවාහැට
හාරිස්පත්තුව
පාතදුම්බර
යටිනුවර
දෙල්තොට
ගඟවටකොරළය
උඩපළාත
කෑගල්ල දිස්ත්රික්කය
අරණායක
මාවනැල්ල
යටියන්තොට
මාතලේ දිස්ත්රික්කය
උකුවෙල
අඹන්ගඟකෝරළය
නාවුල
විල්ගමුව
යටවත්ත
පල්ලෙපොල
මාතලේ
රත්තොට
ලග්ගල
පල්ලේගම
නුවරඑළිය දිස්ත්රික්කය
වලපනේ