පළාත් හතරකට තරමක තද වැසි

පළාත් හතරකට තරමක තද වැසි

බස්නාහිර සබරගමුව දකුණු ඌව පළාතටත් අද (03) දී තරමක තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මි 75 ට වැඩි තරමකත් අද වැසි ඇති විය හැකිය.

ඊට අමතරව නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් පිටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

චන්දන ලක්මාල්

Share This