පලස්තීන ගම්මානයකට ඊශ්‍රායල ප්‍රහාර

අල්ලා ගත් බටහිර ඉවුරේ ජෙරිකෝවට උතුරින් පිහිටි පලස්තීන ගම්මානයක් වන අයින් අල්-අවුජා වෙත ඊශ්‍රායල පදිංචිකරුවන් පහර දී ඇති බව වාර්තා වේ.
පදිංචිකරුවන් ගම්මානයේ බැටළුවන් 800 ක් සොරකම් කර තිබේ.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය ආරම්භ වූ දා සිට පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ ප්‍රහාර මේවන විට ඉහළ ගොස් තිබේ.
සඳුනි තිලකරත්න