නේපාල ශ්‍රී ලංකා ගුවන් ගමන් තාවකාලිව නවතියි

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
නේපාලයේ ඇති වී තිබෙන අති භයානක තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව හා කත්මණ්ඩු අතර සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත.
(10දා) උදෑසන සිට අත්හිටුවා ඇති එම ගුවන් ගමන් යළි ආරම්භ කරන දින පසුව දැනුම් දීමට නියමිතය.