නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 04ක් මන්නාරම මුහුදෙන් අල්ලයි.March 7, 2026 7:29 amනීති විරෝධී ලෙස රාත්රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 04 ක් මන්නාරම සවුත්බාර් මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත. Share This