නායයා හැකි ප්‍රදේශ මෙන්න

නායයා හැකි ප්‍රදේශ මෙන්න

පවතින අකධි වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු අඟවමින් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ගාල්ල නෙළුව, ගම්පහ අත්තනගල්ල, මහනුවර උඩුනුවර යන ප්‍රදේශත්, කෑගල්ල යටියන්තොට, රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කොරලය මෙන්ම මොණරාගල, මැදගම ප්‍රදේශ නායයාමේ අනතුරක ඇතැයි දැනුම් දී තිබේ.

Share This