නව වසර ආරම්භ කරමින් පින්නවල අලි ඇතුන්ට කිරිබත් සංග්‍රහයක්..

නව වසර ආරම්භ කරමින් පින්නවල අලි ඇතුන්ට කිරිබත් සංග්‍රහයක්..

(රඹුක්කන – සමන් කුමාරතුංග)
නව වසර ආරම්භ කරමින් පින්නවල අලි අනාථාගරයේ අලි ඇතුන්ට විශේෂ ඖෂධීය කිරිබත් සහ පළතුරුවලින් සංග්‍රාහ කිරිම 01 දින පෙරවරුවේ දී අලි අනාථාගාර පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
පින්නවල අලි අනාථාගරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මිහිරාන් මැදවල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර,එම අවස්ථාවට විදෙස් සංචාරකයින් පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප
පින්නවල අලි අනාථාගරයේ අලි ඇතුන්ට කිරිබත් සංග්‍රාහය සිදු කරමින්

Share This