නඩත්තු කටයුතු සඳහා කොළඹ මධ්‍යම බස් නැවතුම මාස 10ක් වැසෙයි

-ශිරාන් රණසිංහ-
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නඩත්තු කටයුත්තක් සඳහා මාස දහයක් වසා දමන අතර ඒ අනුව (11දා) මධ්‍යම රාත්‍රියේ සිට මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ධාවනය කරන සියලු බස් රථ ගුණසිංහපුර සහ බැස්ටියන් මාවතේ සිට ධාවනය වන බව ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ටී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා පවසයි.