නගරසභාවේ නීතිය වැරැදියි

කොළඹ මහ නගර සභාව සම්මත කර ගත් නීතිය කට අනුව,  මහ නගර සභා බල ප්රදේශය තුළ පැවැත්වෙන සෑම ප්රසංගයක් සඳහාම පද රචකයන්ට සහ සංගීත අධ්යක්ෂකවරුන්ට, ප්රසංග සංවිධායක විසින් ලාභයෙන් කොටසක් කර්තෘ භාග ලෙස ගෙවිය යුතුයි.
ගායක ගායිකා සංගමයේ මාධ්‍ය හමුවේදී ‌රොහාන් ඩි සිල්වා කිව්වේ ‘මේ නීතිය නීතිවිරෝධිය, එය අහෝසි කළ යුතුය’ කිලා. ඒ නීතිය අහෝසි කරන්න ඔහු කොළඹ නගර සභාවෙන් ඉල්ලා ඇති බවත් කිව්වා

Share This