තනිවුණු ආරුක්කු නවය

දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් ඇල්ල ඓතිහාසික ආරුක්කු නවය පාලම  පවතින මැදපෙරදිග යුධ ගැටුම් තතත්වය නිසා සංචාරකයින් නොමැතිවීමෙන් මේ දිනවල පාලුවට ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

නිරතුරුවම විදේශීක සංචාරකයන් මෙන්ම දේශිය සංචාරකයින්ගෙන් පිරී පවතින ඇල්ල ඓතිහාසික ආරුක්කු පාලම ඊයේ(20) මෙසේ සංචාරකයින් නොමැතිව පාලුවට ගොස් තිබෙනු දැකීමට හැකිවිය.

Share This