ගෑස් නැවක් අද ලංකාවට…
ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් අද (22) මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා.
ලිට්රෝ සමාගම පෙන්වා දුන්නේ හෙට දිනය වනවිට පවතින ගැටළුව සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවයි.
මේ අතර දෛනික ලිට්රෝ ගෑස් සැපයුම ඉහළ නැංවීමට ද කටයුතු කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
එමෙන්ම මාර්තු 12 වැනිදා සිට නව ලිට්රෝ ගෑස් සිලින්ඩර් නිකුත් කිරීම යළි ආරම්භ කිරීමට වෙළද අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.
