කුසල් පස්සට දමා පැතුම් ඉදිරියට
2026 ටී 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පැතුම් නිස්සංක 20 ක්‍රිකට් තරගවල වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය. පැතුම් මේ වාර්තාව පිහිටවූයේ මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන්ස ජත්‍යන්තර ටී 20 තරගවලදී වැඩිම ලකුණු ලාභියා වූ කුසල්න්ඩි මෙන්ඩිස් පසුපසට ඇද දමමිනි.
සිම්බාබ්වේ සමග පැවැති ටී 20 තරගයට පෙර කුසල් ලකුණු 2593ක් රැස් කරමින් පෙරමුණ ගෙන සිටියේ ය. එහෙත් සිම්බාබ්වේට එරෙහිව ලකුණු 62ක් රැස් කිරීමත් සමග පැතුම් නිස්සංකගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 2636 දක්වා ඉහළ ගියේ ය. ඒ අනුව, පන්දු වාර 20 වැඩි ලකුණු රැස් කළ පිතිකරුවා බවට පැතුම් පත් විය.
ඊයේ සිම්බාබ්වේ සමග පැවැති
තරගයේදී රැස් කළේ, ලකුණු 14ක් කුසල්ගේ සමස්ත ලකුණු සංඛ්‍යාව 2607 දක්වා ඉහළ ගියේ ය. ඊට අමතරව පැතුම් නිස්සංක විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක් රැස් කළ දෙවන ක්‍රීඩකයා බවට ද පත් විය.
