කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට පියවර

කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට පියවර

-ප්‍රේමකුමාර සිංහආරච්චි-
මේ වන විට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟයක් මතු වී ඇති බවට පළවන වාර්තා සැලකිල්ලට ගෙන කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට රජය කටයුතු කරන බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
වී වගා කිරීමේදී කීරි සම්බා වගා කර ඇත්තේ සියයට 7ක් පමණ බවත ඒ අනුව කීරි සම්බා හිඟයක් ඇති වීම වළක්වාලීමට කීරි සම්බා ආනයනය කරන බව ද ඇමැතිවරයා කියා සිටී.

Share This