කාවඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයා හදිසියේ මියගිහින්

කාවඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයා හදිසියේ මියගිහින්

අම්බලන්ගොඩ විහාරස්ථානයක පෙරහරක කාවඩි නටමින් සිටි විසි හැවිරිදි තරුණයෙක් හදිසියේ අසනීප වී මරුමුවට පත්ව ඇත.
මියගොස් ඇතතේ ඇත්කඳුර, තණබද්දේගම පදිංචිව සිටි පී.එම්. මහීෂ නමැති තරුණයෙකි.
මෙම තරුණයාට කලින් කිසිදු රෝගයක් තිබී නැති අතර මරණය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකෙරේ.

Share This