කඩවත – මීරිගම අධිවේගයේ වැඩ අරඹයි

කඩවත – මීරිගම අධිවේගයේ වැඩ අරඹයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 8.6ක මුදලක් වෙන් කර ඇත.
ආර්ථික අර්බුදය නිසා 2022 වසරේ සිට නතර කර දමා තිබූ මෙම අධිවේගී මාර්ග කොටස 2026 දී අවසන් කිරීමට සැලසුම් කර ඇත.
චීනයේ අපනයන – ආනයන බැංකුව :ෑංසප ඊ්බන* ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත කර ඇත.
කඩවත-මීරිගම දක්වා කිලෝමීටර් 0.37ක් දුර මෙම අධිවේගී මාර්ග කොටස ඉදිකර 2028 දී මධ්‍යම අධිවේගී මාර්ගය නිම කිරීම රජයේ සැලසුම වී තිබේ.

Share This