ඔබත්, තමන්ගේ සහකරුවා හෝ සහකාරියව ලිංගිකව සතුටු කරන්න බැරිවෙයි කියන බ‍යෙන් ඉන්න කෙනෙක්ද – Video

ඔබත්, තමන්ගේ සහකරුවා හෝ සහකාරියව ලිංගිකව සතුටු කරන්න බැරිවෙයි කියන බ‍යෙන් ඉන්න කෙනෙක්ද – Video

‘ලිංගිකත්වය’ කියන්නෙ සාමාන්‍යයෙන් සීමා සහිතව කතාබහ කෙරෙන මාතෘකාවක්.

ලිංගිකත්වය සම්බන්ධව කතා කළ යුතුම ඇතැම් තැන්වල නිහඬව සිටීම නිසා උද්ගත වන ගැටළු සෑහෙන්න.

විශේෂයෙන්ම බොහෝමයක් පවුල් ආරවුල්වල මූලය තියෙන්නෙත් එතන.

ඉතින්, විවෘතව කතාබහ කිරීමට මැළිකමක් දක්වන ලිංගිකත්වය සම්බන්ධව Monara Space කණ්ඩායම පසුගියදා හරවත් කතාබහක නියැලුණා.

කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර ශිෂ්‍ය අනුශාසක සුපේශලා රත්නායක සමඟ කළ එම කතාබහයි මේ.

Share This