ඒදා මහින්ද මහත්තයව පැරැද්දුවේ නැත්නම් අද තරුණයෝ පඩි ගන්නේ ඩොලර්වලින්
අනුර කුමාර ජනාධිපතිතුමා පෝට් සිටිය ගැන මොකද කියන්නේ. ඒදා මහින්ද මහත්තයා පැරදුනේ නැත්නම් පෝට් සිටිය හැදිලා අද තරුණයෝ පඩි ගන්නේ ඩොලර් වලින්. අද මොකද මෙයාලා පෝට් සිටියට කරන්නේ යි අද ශී% ලංකා පොදුජන පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකට ඒක් වූ පාර්ලිමේන්තු මන්තී% තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. වෛරය කෙ%ා්ධා්ධය පතුරා බලයට පැමිණි මේ රජයට ලෝකය සමග ඉදිරියට යා හැකි ඒකුදු ආයෝජකයෙක් රටට නොපැමිණි බවත් විදුලි බලාගාර සහ අධි වේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට පවා නොහැකි වූ බව තවදුරටත් පවසනවා.
