එජප-සජබ එක් කරන සැලසුම 23 වැනිදා සජිත් අතට

එජප-සජබ එක් කරන සැලසුම 23 වැනිදා සජිත් අතට

එක්සත් ජාතික පක්ෂය සහස මගි ජන බලවේගය දේශපාලන වශයෙන් එක්ව කටයුතු කිරීමට ගෙන ඇති තීරණයට අනුව පක්ෂ දෙක එකට එක්වන රාමුවට අදාලව සකස් කළ වාර්තාව ලබන බදාදා (22දා) සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාරදෙන බව එම කමිටුවේ ප්‍රධානී කබීර් හෂීම් මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජන බලවේගයත් එක්ව කටයුතු කළ යුතු බවට පාක්ෂිකයන්ගෙන් විශාල බලපෑමක් එල්ල වූ බවත් ඒ අනුව මෙම තීරණය ගත් බවත් ඒ මහතා කියා සිටී.
දේශපාලන පක්ෂ දෙක එක්ව කටයුතු කිරීම, මැතිවරණවලට එක්ව තරග කිරීම, එක් ප්‍රතිපත්තියක් එක් මතවාදයත්, එක් සැලැස්මක් යතේ කටයුතු කිරීම මෙමඟින් අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

Share This