එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා මාර්තු මාසයේ බංග්ලාදේශ සංචාරයක

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මාර්තු 13-16 දිනවල බංග්ලාදේශයේ ඩකා නුවරට පැමිණීමට නියමිතය.
අවතැන් වූ රොහින්ග්‍යාවරුන්ට සත්කාරකත්වය සපයන බංග්ලාදේශයට සහාය වීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව බලමුලු ගැන්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික වී තිබේ.
එසේම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා බංග්ලාදේශය සමඟ ඇති ශක්තිමත් සහයෝගීතාවය සහ යූනුස්ගේ නායකත්වය යටතේ සංක්‍රාන්ති ක්‍රියාවලියට එහි සහයෝගය නැවත අවධාරණය කළේය.
– සඳුනි තිලකරත්න