උසස්පෙළ විභාගය අතරතුරදීම උත්තර පත්‍ර පරික්ෂාවත් ඇරැඹෙයි

උසස්පෙළ විභාගය අතරතුරදීම උත්තර පත්‍ර පරික්ෂාවත් ඇරැඹෙයි

-ශිරාන් රණසිංහ-
උසස්f පළ විභාගය  (10දා) ආරම්භ වූ අතර විභාග ප්‍රශ්න පත්‍ර පරික්ෂාව (ඇගයීම) කටයුතුද  (11දා) ආරම්භ කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්යමි පවසයි.
අ.පො.ස. උසස්පෙළ විභාගය ආරම්භ වී ඒත් සමගම විභාග ප්‍රහ්න පත්‍ර පරික්ෂා කටයුතු ආරම්භ කළ පළමු අවස්ථාවද මෙය වේ.
මෙවර අ.පො.ස. උසස්පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 246521ක්ද පෞද්ගලික අයැදුම්කරුවන් 94004ක්ද විභාගයට පෙනී සිටිති.
විභාග මධ්‍යස්ථාන 2362කදී පැවැත්වෙන අතර ලබන 05 වැනිදා විභාගය අවසන් වීමට නියමිතය.

Share This