ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහුගෙන් කොල එළියක්

Benjamin Netanyahu to open direct negotiations with Lebanon on Hezbollah | The Jerusalem Post

ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙස ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවය. මේ අතර, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රහාර හරහා පවතින සටන් විරාම ගිවිසුම් “දරුණු ලෙස ල්ලංඝනය” කරන බවට ඉරානය දැඩි ලෙස චෝදනා කරයි.

Share This