ඉරානයේ න්‍යෂ්ටික මරාගෙන මැරෙන ඇඳුම්! සටනකදී භාවිතා කල හැකියි? අමෙරිකානු උප ජනාධිපති JD Vance

May be an image of text

ඉරානය න්‍යෂ්ටික මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් (Suicide vests) භාවිත කරමින් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් (JD Vance)
ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදී පවසා ඇත.ඔහු අදහස් දක්වමින් සඳහන් කළේ, ඉරානයෙන් අමෙරිකාවට එල්ල විය හැකි බරපතල තර්ජනය එය බවයි. සාමාන්‍ය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් සුළු පිරිසක් මියගිය ද, මෙවැනි න්‍යෂ්ටික තාක්ෂණ පිපිරිමක් මගින් ඇති විය හැකි විනාශය ඉතා දරුණු විය හැකි බවයි.

Share This