ඉරානයේ දින 40ක ශෝක කාලයක්
ඉරානය තම උත්තරීතර නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළකිරීම උදෙසා දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියගිය බව ඉරාන රජය නිල වශයෙන් සනාථ කිරීමෙන් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කරන ලදී.

