ඉරානයේ අන්තර්ජාල පහසුකම් බිද වැටෙයි

පවතින ඇති යුද ගැටුම් මධ්‍යයේ  ඉරානයේ අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

නවතම ගණනයන්වලට අනුව ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවයි සදහන් වන්නේ.

සමාජ මාධ්‍ය ජාලයන්හි සක්‍රීයව ඇත්තේ ඉරාන රජයේ නිලධාරීන්ට සහ විශ්වාසවන්ත අයට අයත් ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි සඳහන් වන්නේ.

Share This